අම්මාට වඩා පෙම්වතා මට ලොකු වුණා - නිල්මිණි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

මට වෙන්නෙම
මැරෙන වැඩමයි

'දු දරුවෝ' ටෙලි නාට්‍යයේ දී අමතක නොවන චරිතයක රගදුන් 'නිල්මිණි තෙන්නකෝන්' නම් වූ ජනප්‍රිය නිළිය වෙත රසික රසිකාවියන්ගේ ආදරය දිනා දෙන්නට සමත් වූ රංගනයන් අතරින්, "දියසුළිය, ඉසිදාසි, සුසීමා, කුමාරයාණෙනි, නේත්‍රාංජලී, හිරු දහසක් යට, හැන්දෑව, ගිරිකුළු" ආදී නිර්මාණ රැසක අපූරු රංගනයන් හරහා ඇය යළි යළිත් රූපවාහිනි ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගත්තාය.

මොරටුවේ උපත ලද තෙන්නකෝන් පතිරණගේ නිල්මිණි අධ්‍යාපනය ලැබුවේ මොරටුවේ වේල්ස් කුමරි විද්‍යාලයෙනි.

Read more »
 
Top