මුල්ම කායික
එක්වීම
ඉතා වේදනාකාරී
අත්දැකීමක්...
ධම්මිකායි ප්රභාතුයි විවාහ වුණේ මාස අටකට විතර කලින්. ඔවුන් දෙදෙනා හමුවුණේ වැඩිහිටියන් ගෙනා යෝජනාවකින්.
ධම්මිකා පිටිසර ගමක හැදී වැඩුණු යුවතියක්. රැකියාවක් කළේත් නෑ.... ප්රභාත් ආරක්ෂක හමුදාවේ සෙබළෙක්. විවාහයෙන් පස්සේ ධම්මිකාට ගම අත හැරලා ප්රභාත්ගෙ මහ ගෙදර පදිංචියට යන්න සිද්ධ වුණා. ඒ ගෙදර ප්රභාත්ගේ දෙමාපියො වගේම අවිවාහක නැගණියත් හිටියා.
Read more »
Home
»
»Unlabelled
» මධුසමය නිසා විදවන තරුණියක්