ශ්‍රියන්ත-කුසුම් දැන් සීයලා ආච්චිලා වෙලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

මම මගේ ජීවිතේ දී
නිසි වයසට
හැමදේම ලැබුවා....

'දරුවන්ගේ දරුවන් කියන්නේ ඔටුණු ඒක මට වැටහුණේ පුංචි මිණිපිරීව හා හා පුරා දුටු දවසේ. මිණිපිරීට දැන් මාස 4යි. දැන් එයා ටික ටික ලෝකය හඳුනාගන්න උත්සාහ කරනවා.... දැන් එයා අපි දෙන්නවයි එයාගෙ අම්මයි, තාත්තයි දෙන්නයි හඳුනනවා.'

කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක සහ ශිල්පියකු වන ශ්‍රියන්ත-කුසුම් සිය මිණිපිරිය ගැන කතා කරන්නේ උතුරායන සතුටිකිනි.

Read more »
 
Top