වෛද්‍ය සිසුවා
දිනපතාම බීමට
ඇබ්බැහි වෙලා...
බංග්ලාදේශයේ චිත්තගොන්හි පිහිටි විශ්වවිද්‍යාලයක වෛද්‍ය උපාධිය හදාරමින් සිටි අවසන් වසරේ ශිෂයෙකු තමන් නවාතැන් ගෙන සිටි සිටි තට්ටු 8ක ගොඩනැගිල්ලකින් පැන ජීවිතක්ෂයට පත්ව ඇත.
මිය ගිය තරුණ ශිෂ්‍යයා විසි එක් හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වන අතර ඔහු මානසික ව්‍යකුලතාවයකින් පෙළුණු පුද්ගලයෙක් බව අදාළ විශ්වවිද්‍යාල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා තිබුණි.
Read more »
Home
»
»Unlabelled
» ලාංකික වෛද්‍ය සිසුවෙකු තට්ටු අටකින් පනී