වාහනේ මඟදි
නවත්තලා
ආයේ සරමට
බහිනවා.....
"අනිවාර්යයෙන්ම මම අඳින්න කැමැතිම ඇඳුම ඇඟට පහසුම ඇඳුමක් වෙන්න ඕන. ඒ නිසා වැඩිපුරම අඳින්න කැමැති කපු රෙද්දෙන් කරපු සරමක් සහ සිනිඳු රෙද්දකින් කරපු ටී ෂර්ට් එකක් තමයි.
ගොඩක් ආසියානු රටවල මිනිස්සු හරිම බරපතළ කාඩ්බෝඩ් වගේ ගෝනි වගේ ඇඳුම් ඇඳගෙන දාඩිය පෙරාගෙන ඉන්නවා. මට නම් ඒ වගේ බෑ.... මම ගෙදරට ඉන්නෙත් සරමක් බැනියමක් ඇඳගෙන.
Read more »
Home
»
»Unlabelled
» බෝල් ගාඩ් දාගෙන පාර්ලිමේන්තු යන රංජන්