ඵෙශ්චර්යා
හමුවුණොත්
ලෙඩේ
හොදවෙනවා...
ඉන්දීය සුපිරි නිළි ඵෙශ්චර්යා රායි ඉන්දීය නළු අභිශේක් බච්චන් සමග විවාහ ගිවිස ගැනීමෙන් තමාට ඇති වූ මානසික ව්‍යාකූලතාව ඉන්දීය නිළිය හමුවීමට තමාට අවස්ථාවක් ලැබුණු පසු සමනය වනු ඇති බවට ඇය සමග ප්‍රේම සම්බන්ධාවක් ඇති කරගත්තේ යැයි කියන ලාංකිකයා ඔහුගේ නීතිඥවරියට දන්වා ඇති බව ලංකා ඊ ගොසිප් නිව්ස් වෙත දැනගන්නට ලැබුණි.
නිරෝෂන් දේවප්‍රිය නැමැති මෙම පුද්ගලයා මේ වනවිට තායිවානයේ රැකියාවක නිරත වන අතර,
Read more »
Home
»
»Unlabelled
» ලාංකික පෙම්වතාට ඓශ්වර්යා ඕනෙමලු