අම්මයි දුවයි වෙසෙන නිවෙසට ඇගේ සුපුරුදු සිනාවේ අඩුව යම් කුකුසක් එක් කළේ ය. නිවෙසේ විදුලිපහන් නොදැල්වීමත් නිවෙසේ දොර පියන් විවෘත නොකිරීමත් මොවුන් තුළ
ඇති කළේ සැකයක් ය. දොරට තට්ටු කළ ද දොර විවර නොවී ය. ඉස්සරහ ගෙදර විදුලි පහන් දැල්වීමට ආ මොහොමඩ් අසල් වැසියන්ට මේ බව දන්වා සිටියේ ය. ඒ අනුව වහළයේ උළු ඉවත්කොට බැලීමේ දී දැකගත හැකි වූයේ මුහුණ විකෘති වන තරමට කවුරුන් හෝ විසින් අම්මාට යමකින් ගසා මරා දමා ඇති බව ය. අම්මා ලේ විලක් මැද අවසන් හුස්ම හෙළා ඇති පුවත ඔහු කඩිනමින් පොලිසියට දැන්වීය. එකෙණෙහිම පොලිසිය ක්රියාත්මක වී සිද්ධිය වූ ස්ථානයට පැමි‚යේ ය. නිවාඩුවට ගමට එන උදවිය සිද්ධිය සැලවීමත් සමඟ එතැනට පැමිණුනේ අම්මාට වූ ඉරණම වෙනුවෙන් විලාප තබමිනි. ඒ වන විටත් 1500කට වඩා පිරිසක් නිවෙස වටා රොක් වී සිටියහ. ඔවුන් පොලිස් නිලධාරීන්ගෙන් බැගෑපත්ව ඉල්ලූවේ කෙසේ හෝ මේ අපරාධකරුවන් නීතියේ රැහැනට අසුකරගන්නා ලෙසයි. එතරම් ම අසික්ඛිත ලෙසට අම්මාව මරා දමා තිබු
Home
»
»Unlabelled
» වයස 81 ක් වූ මහලූ මව නිරුවත් කර මරා දමලා