නදීෂාගේ
දරුවාගේ
තාත්තා කවුද?
ජනප්‍රිය නිළියක වන පසුගිය මැතිවරණයෙන් දේශපාලන ගමන ඇරබු 'නදීෂා හේමමාලී' පහුගිය කාලේ ටෙලි නිර්මාණ තුළින් දකින්න ලැබුණේම නැති තරම්.
ඇය රංඟන ජීවිතයට සමුදීලද..? ඇය විවාහ වෙලා ලංකාවේ ගිහින් ද..? මේ වගේ දේවල් ගැන මිනිස්සු කතා කරන්න පටන් ගත්තේ ඇය ගැන හාවක් හුවක් නොලැබුණු නිසාමලු.... ඒත් මේ ළගදී දවසක ඇය දෙරණ නාළිකාවට පැමිණ සිටියා.
Read more »
Home
»
»Unlabelled
» නදීෂා හොරෙන්ම විවාහ වෙලා? - (ඡායාරූප)