දුම්රියේ හැපුණු අලියා කුඩු වූ හැටි | Gossip lanka news Sinhala News Sinhala Cinema News


කොලඹ ත්‍රිකුණාමලය තැපැල් දුම්රියට හසුවී හබරණ ප්‍රදේශයේදී වන අලියෙකු මියගිය පුවතක් වාර්තා වෙනවා. දුම්රියේ ගැටුණු අලියා මීටර් 300 ක් පමණ ඇදී ගොස් දුම්රියට යටවී තිබේ.

ගතවූ මාසය තුල මෙම ස්ථානයේ මිය ගිය සිව්වන වන අලියා මෙය වේ. වන අලින් ගැවසෙන ස්ථානයක් හේතුවෙන් වේග සීමා පනවා ඇතත් දුම්රිය රියදුරන් එය නොසලකා හරින බවට ප්‍රදේශවාසීන් විසින් චෝදනා කරනු ලබයි.

දුම්රියට හසුවූ එම අලියාගේ සිරුර්ර එකම මස් ගොඩක් බවට පත්වී තිබුණි. එහි ජයාරූප කිහිපයක් පහතින් වේ. (සංවේදී පිරිස් නැරඹීමෙන් වලකින්න)




 
 
Top