ඉෂාරා යුගදිවියට | Gossip lanka news Sinhala News Sinhala Cinema News

මේ දිනවල විකාශය වන රන්තරු ටෙලිනාට්‍යයේ වන්දනාගේ චරිතය නිරූපනය කරන නිළියක් වන ආයුර්වේද වෛද්‍යවිද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යා ඉෂාරා සඳමිණිගේ විවාහ උත්සවය අද දින පැවැත්වේ.

කාලයක සිට පැවති පෙම් සබඳතාවයක් මල්ඵල ගන්වමින් ඇය විවාහවීමට යන්නේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් ගායක කසුන් මධුසංක සමගයි.
ඡායාරූප පහතින්


http://photo.gossip9lanka.co.uk/2014/02/ishara-sandamini-and-kasun-madushanka.html

 
Top