අඬන විට ඇහෙන් ගල් කැට වැටෙන දැරියක් | Gossip lanka news Sinhala News Sinhala Cinema News


හඬන විට ‘ගල්‘ කැට වැටෙනා දෑසක් හිමි දැරියක යේමනයේ සිටී. ඇයගේ මෙම තත්ත්වය වෛද්‍යවරුන් පවා මවිතයට පත් කිරීමට සමත්ව ඇත.ඔවුන් පවසන ආකාරයට ඇය කිසිදු රෝගාබාධයකින් නොපෙළේ.

අන්තර්ජාලයට එක්කැර ඇති වීඩියෝවක වෛද්‍යවරුන් ඇයගේ දෑසින් වැටෙනා කුඩා ගල් කැට එකතු කරගන්නා ආකාරයද දැක්වේ. එම වීඩියෝව පහතින්


ඇයගේ දෑසින් ගල් කැට වැටීමට හේතුව ඇයට අශුද්ධ ආත්මයක් ආවේෂ වීම බව ගමේ ඇතැමෙක් කියති. 






 
Top