ගණිකාවක් වූ අරුණි රාජපක්ෂ | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ජනප්‍රිය නිරූපන ශිල්පිණියක වන අරුණි රාජපක්ෂ බොලිවුඩ් හි ගණිකාවක් වී ඇති බව වාර්තා වෙනවා.

ඇය බොලිවුඩ් හි ගණිකාවක් වී ඇත්තේ ඇගේ ජායාරූපය අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කල හැකි ගණිකාවක් ලෙස බොලිවුඩ් චිත්‍රපටයක් වන "3G A Killer Connection" හි දර්ශනයකට ඇතුලත්ව තිබීම හේතුවෙනි.
Horror ගනයේ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය

2013 දී තිරගත වූ අතර IMDB අගය ලබාගෙන ඇත්තේ 3.6/10 ලෙසය.

කෙසේනමුත් ගණිකාවක් ලෙස හෝ ජැකලීන් ගෙන් පසුව ලංකාවේ නිලියක් බොලිවුඩ් චිත්‍රපටයක රූපරාමුවක පෙනී සිටීම පිලිබඳ අප ආඩම්බර විය යුතුය.

චිත්‍රපටයේ දර්ශනය පහතින්.



මුල් ජායාරූපය පහතින්.




 
Top