වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රඟපෑ නිලුශිට දේව වරමක් ! | Gossip lanka news Sinhala News Sinhala Cinema News

"පතිනියගේ හෝරාව" සහ "විෂ්ම රාත්‍රිය" යන වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපට වල රංගනයෙන් දායක වූ නිලුෂි හල්පිට නම් නිලියට දේව වරමක් ලැබී ඇතිබව වාර්තා වේ.

ඇය දෙවියන්ගෙන් යම්කිසි දෙයක් සම්බන්ධව කන්නලව්වක් කර ඇති අතර එම කන්නලව්වට පිළිතුරු ලබා නොදී විෂ්ණු දෙවියන් ප්‍රමුඛ සිද්ධ සූනියම් දෙවියන් විසින්

ඇයට දේව වරමක් ලබාදී ඇත.

එම දේව වරම මගින් ඇය දේවාලයක් නිවසෙහි ආරම්භකොට ඇති අතර එම පළාතේ මින්සුන්ගේ ගැටලුවලට දේව වරමින් උදව් ලබාදෙන බව වාර්තා වේ.

නිලුශිගේ දේව කාර්යයන් අතර හැරගිය පෙම්වතා හෝ පෙම්වතිය ගෙන්වාදීම, අනාවැකි කීම වේ.
 
Top