පරාජයෙන් වියරු වැටුණ ඉන්දියානුවන් | Gossip lanka news Sinhala News Sinhala Cinema News


20-20 ලෝක කුසලාන පරාජයෙන් වියරු වැටුණ ඉන්දියානුවන් පිරිසක් නව දිල්ලියේ ජමා මස්ජීඩ් ප්‍රදේශයේදී යුවරාජ්ට සහ දෝණිට බැණ වදිමින් ලංකා නම සංකේතවත් කරන ලද මඩුවක් ගිනි තබමින් විරෝධය පළ කළ අවස්ථාවේ වීඩියෝවක් පහත දැක්වෙනවා. 

 
 
Top