ජනපති යාල බලන්න ගිහින් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

නත්තල් දිනය යෙදුණ පසුගිය 25 වනදා ජනපති මහින්ද රාජපක්ෂ සිය පවුල සමග ගත කර ඇත්තේ යාල සංචාරක කලාපයේය.
යාල අභය භූමියේ බූතව බංගලාවේ නැවතී සිට ජනපතිවරයාත් ශිරන්ති ආර්යාවත් දරු තිදෙනාත් මේ දිනය සැහැල්ලූවෙන් ගත කළ බව වාර්තා වුණා.

අලින් මුවන් වළසුන් මෙන්ම කලාතුරකින් දකින්නට ලැඛෙන දිවියන්ද මෙම සංචාරයේදී

ජනපති පවුලේ අයට දැකගන්නට ලැබුණ බව වාර්තා වුණා.

දින දෙකක් යාල නැවතී සිටි ජනපතිවරයා ඡායාරූප ගන්නා අවස්ථාවේ හා ලබාගත් ඡායාරූපය කිහිපයක් මෙහි දැක්වෙයි 








 
Top