දරු තිදෙනා ගෙයි දමා දෙමාපියෝ පලා ගිහින් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

මීටියාගොඩ කිරිමැටිය ප්‍රදේශයේ නිවසක ලාබාල ගැහැණු දරුවන් තිදෙනෙකු තනිකර දමා දෙමාපියන් පලාගොස් ඇතැයි වාර්තා වේ.වයස අවුරුදු 07,05,සහ එකහමාරේ පසුවන මෙම දරු තිදෙනා දින කිහිපයක් නිවස තුල තනිව වසනු දුටු අසල්වාසීන් සෙනසුරාදා(28)119 හරහා පොලිසියට මේබව දැනුම් දී තිබේ.

මීටියාගොඩ පොලිසිය එම ස්ථානයට පැමිණ දරුවන් පොලිසියට කැඳවාගෙන ගොස් ඇති අතර

දින ගනනක් නිරාහාරව සිටි දරුවන්ට පොලිසිය විසින් කෑම ලබා දුනි.අනතුරුව පොලිසිය එම දරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටී. 

 ඡායාරූප ලක්බිම
 
Top