පසුගිය සතියේ සිදුවුණ විශාල විපතකි.නමත් ලෝක ජනමාධ්‍ය වලින් තොරතුරු වසන් කරගත් අන්තර්ජාලයටද වාරණ පැනවුණ උතුරු කොරියාවේ මෙම ව්‍යසනය නිසා හානිවූ ජීවිත ගණන හෙළි නොකරන්නට බලධාරීන් වග බලාගෙන ඇත.නමුත් විශේෂ නිවේදනයක් කරමින් ඊයේ 18 එම විපත සම්බන්ධව එරට රජයේ නියෝජිතයින් ජනතාවගෙන් සමාව අයැද ඇත. ප්‍රතිසංස්කරණ සිදුවෙමින් පැවත තට්ටු 23 ක විශාල ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී තිබුනේ එහි පවුල් 100 කට වැඩි පිරිසක් වාසය කරමින් සිටියදීය.
උ.කොරියාවේ බිල්ඩිම කඩාවැටුනට මරණ ගාණ කියන්නෑලූ