ඇහැලියගොඩ මුරුත්තෙට්ටුව දෙහිඕවිට ලිපිනයේ
නිවසක් තුල පුද්ගලයකු ගෙල සිරකර ඝාතනය කර තිබේ මියගොස් ඇත්තේ වයස අවුරුදු
64ක් වූ අයෙකි මෙම අපරාධය සිදුවන
අවස්ථාවේ මරණකරු පමණක්
නිවසේ සිට ඇත මරණකරුගේ බිරිද දුව හා දරුවන් සමග තිස්සමහාරාමය ප්රදේශයේ
ඥාති නිවසකට පිටව ගොස් සිටි අවස්ථාවේදී මෙම ඝාතනය සිදුව ඇතැයි අනාවරණය වූ
බව පොලිසිය පවසයි සැකකරුවන් මෙතෙක් අනාවරණයවී නොමැත මෘත ශරීරය පශ්චාත් මරණ
පරීක්ෂණය සදහා අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත ඇහැලියගොඩ
පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි
Home
»
»Unlabelled
» පවුල පිටගම් ගිය විට සැමියා ඝාතනය කරලා