තව දින හතරකින් උල්කාපාත වර්ෂාවක්! | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ඔබ තවම
මේ ගැන 
දන්නේ නැතිද....?

රාත්‍රි අහසේ 'ගිනිකෙළි සන්දර්ශනයක්' වැනි මහා උල්කා වර්ෂාවක් 2014 මැයි 24 වැනි දින මධ්‍යම රාත්‍රියේදී ලෝකවාසීනට බලා කියා ගැනීමට ලැබෙනු ඇති බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පවසයි.

තවදුරටත් මේ උල්කා වර්ෂාව ගැන සඳහන් කරන ඔහු පවසන්නේ පැහැදිලි අහසක් ඇති රැයක අහස දෙස විමසිල්ලෙන් බලා සිටීමේ දී අප හට එක් පැයක් හෝ දෙකක් තුළදී උල්කාපාතයක් හෝ ඒවා දෙක තුනක් බලා ගැනීමට හැකි බවයි.

Read more »
 
Top