කොටුවෙන්
සිසුන්
දහතුනකට ඇප
අධිකරණ නියෝග කඩ කළ බවට සැකපිට කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්වවිද්‍යාල සිසුන් දහතුන් දෙනකු කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා ඊයේ දිනයේ දී මුදාහැරීමට කටයුතු කළා.
ඒ එක් සිසුවකු වෙනුවෙන් රුපියල් ලක්‍ෂයක ශරීර ඇප දෙකක් බැගින් නියම කිරීමට නියෝග කිරීමෙන් පසුවය.
Read more »
Home
»
»Unlabelled
» පොලීස් පහරින් සිසුන්ගේ ඇස් එළියට පනී - (ඡායාරූප)