31 හැවිරිදි තරුණියක් ශාන්ති කර්මයක් කරන බව පවසමින් ගෝලයා ලවා දුෂණය කරවුයේ යයි අධිකරණයට ඉදිරිපත් කර තිබූ ‘සාමි’ නම් මහ කපුවා ලබන 20 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
අතවරයට පත් තරුණිය කළුමඩ පිහිටි දේවස්ථානයට රෝගයකට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ගොස් තිබේ. රෝගී තරුණියව පරීක්ෂා කර ඇති මහ කපුවා රෝගය සුව කිරීමට රුපියල් 10,000 ක මුදලක් අවශ්‍ය බවත්,
මුදල් රැගෙන එන තුරු තරුණියව දේවස්ථානයේ රඳවා ගෙන මිතුරියව සහ මව පිටත් කර යවා තිබේ.
මතුරන ලද යම් කුඩු වර්ගයක් ‘සෙක්ස් කුඩු’ යැයි පවසමින් තරුණිය නිරුවත් කර ඇගේ සෑම තැන අතුරා එම තරුණියව රවටා ප‍්‍රධාන කපුවි විසින් ගෝලයා ලවා තරුණියව දුෂණය කරන අයුරු බලාගෙන සිට ඇති බවත් එම තරුණිය දින ගණනාවක් දේවාලයට ගෙන්වාගෙන සැකකරු ගෝලයාට උපදෙස් දෙමින් තරුණියට විවිධ අතවර කර ඇති බවත් පොලීසිය අධිකරණයට වාර්තා කර තිබුණි.
Home
»
»Unlabelled
» අලූත් විදිහේ ශාන්ති කර්මයක්.. තරුණියගේ රෙදි ගලවා ‘සෙක්ස් කුඩු’ ගල්වා දුෂණය කරලා