ඇල්පිටියේදී මරා දැමූ සරසවි සිසුවිය
කොළඹ සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යාවක් ඇල්පිටියේදී කපා කොටා ඝාතනය කර තිබෙනවා. තල්ගස්වල නියාගම පදිංචිකාරියක වන ඇය 22 වන වියේ පසුවන්නියක්. කොළඹට පැමිණීම සඳහා අද අලූයම 3.30ට පමණ ඇය නිවසින් පැමිණ තිබෙනවා. කැපුම් තුවාල ද සහිතව ඇගේ සිරුර හමුවූයේ ඇල්පිටිය බස් නැවතුම්පොළට යාබදව අලූතින් ඉදිකෙරෙන ගොඩනැගිල්ලක පිටුපස තිබියදීයි.