වෙසක් පුර පසළොස්වක පොහොය අද යි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

වෙසක් පුරපසළොස්වක පො‍හොය දිනය අදට යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම යන සම්බුදු තෙමඟුල ලෝකවාසී බෞද්ධ ජනතාව අද සිහිපත් කරන්නේ ඉමහත් ශ්‍රද්ධාවෙනි.

බුදුවී ලෝ වැඩ සලසන්නැයි තුසිත දෙව් ලොවේදී නමස්කාර පෙරදැරිව ඉදිරිපත් වූ දේවාරාධනාව පිළිගත්‍ බෝසතුන්, කාලය, දීපය, දේශය, කුලය, මව යන පංච මහා විලෝකන විමසීමෙන් පසු අද වැනි දිනක දඹදිව, ලුම්බිණි සල් උයනේදී උපත ලැබීය.

සත් පියුම් මතින්, සත් පියවරක් පෙරට ගිය සිදුහත් කුමරු, තමා තුන් ලොවට අග්‍ර වන බවට එහිදී සිහනාද කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

සතර පෙර නිමිති දැක ගිහි ගෙයින් නික්ම ගිය සිදුහත් කුමරු, උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වුණේ ද අද වැනි වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

බුදු රජාණන්වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවූ දිනය ලෙස ද වෙසක් පොහොය මෙරට බෞද්ධ ජනතාවට වැදගත් වේ.

මනිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩි බුදුහිමියන් සමනල පර්වතයේ සිරිපා සලකුණ තැබුවේ ද අද වැනි දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය.

සියලු සංස්කාර ධර්මයන් නැසෙනසුලු බැවින් අප්‍රමාදව කුසල් දහම්හි යෙදෙන්නැයි සිය අවසන් බුදු වදන දෙසූ බුදුරජාණන් වහන්සේ අද වැනි දිනෙක කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේදී පිරිනිවන් පා වදාළ සේක.


 fjila mqrmif
nqÿrcdKka jykafiaf.a bm§u" nqÿùu iy msßksjka mEu hk iïnqÿ f;uÕ=‍, f,daljdiS fn!oaO ck;dj wo isysm;a lrkafka buy;a Y%oaOdfjks'


nqÿù f,da jev i,ikakehs ;=is; foõ f,dfõ§ kuialdr fmroeßj bÈßm;a jQ foajdrdOkdj ms
i;a mshqï u;ska" i;a mshjrla fmrg .sh isÿy;a l=ure" ;ud ;=ka f,djg w.% jk njg tys§ isykdo l< nj fn!oaO idys;Hfha i|yka fõ'

i;r fmr ksñ;s oel .sys f.hska kslau .sh isÿy;a l=ure" W;=ï iïud iïnqoaO;ajhg m;ajqfKa o wo jeks fjila mqr mif
nqÿ rcdKkajykafiaf.a f;jk ,xld.ukh isÿjQ Èkh f,i o fjila fmdfydh furg fn!oaO ck;djg jeo.;a fõ'

ukswlaÅl kd rcqf.a werhqñka le,‚hg jeä nqÿysñhka iuk, m¾j;fha isßmd i,l=K ;enqfõ o wo jeks Èkl§ nj fn!oaO b;sydifha i|yka h'

ish¨‍ ixialdr O¾uhka kefikiq¨‍ neúka wm%udoj l=i,a oyïys fhfokakehs ish wjika nqÿ jok foiQ nqÿrcdKka jykafia wo jeks Èfkl l=iskdrd kqjr u,a, rc orejkaf.a Wmj;a;k i,a Whfka§ msßksjka md jod< fial'
 
Top