කතිරයට පිටුපා
තරු පිරිවර
ඉන්දියාවෙන්
පිටවෙලා.....
උපතින්ම ඉන්දීය ජාතිකයන් වූ ඇතැම් බොලිවුඩ් නළු නිළියන්ට ඡන්ද බලය අහිමිවීම නම් පුදුමයක්. එයට හේතුව, ඒ අය ඉන්දීය පුරවැසිභාවය ලබා නොතිබීමයි.
තව පිරිසකට ඡන්දය අහිමි වුණේ ඔවුන්ගේ නම් ඡන්ද ලැයිස්තුවල ඇතුළත් නොවීම නිසයි. තවත් පිරිසකට ඡන්ද බලය තිබුණත් ඒ සියලුම දෙනා 'අයිෆා' සිනමා උලෙළට සහභාගිවීමට ඇමෙරිකාවට පිටත්ව ගොස් තිබුණේ මැතිවරණය ද අමතක කරමින්.
Read more »
Home
»
»Unlabelled
» ජැක්ලීන්ට ඡන්දය අහිමි වෙයි