උද්දිකගේ පුතුගේ උපන්දින සාදය | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ටෙලි නාට්‍යය හා චිත්‍රපට නළු උද්දික ප්‍රේමරත්නගේ පුතුගේ පළමු උපන්දිනය පසුගියදා ගොඩගම රීච් හෝටලයේදී සමරා තිබුණි. එම අවස්ථාවට උද්දිකගේ හිතවත් කලාකරුවන් රැසක්ද සහභාගී වී තිබුණි. එම අවස්ථාවේ ජායාරූප එකතුවක් පහලින් බලන්න.



ජායාරූප  : ධම්මික පතිරත්න
 
Top