ගෝඨාගෙන් සුපිරි වැඩක්.. පිටකොටුවට පාවෙන කඩ මණ්ඩියක් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

කොළඹ නගර නිර්මාණ වැඩසටහන යටතේ ඉදිරිකෙරෙන කොළඹ දුම්රියපළ හා බස් නැවතුම් ආශ්‍රිත පෙදෙසේ පාවෙන වෙ‍ළඳපොළ (Floating Market) ලබන මාසයේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් යුද හමුදා, නාවික හමුදා ඉදිකෙරෙන මෙම පාවෙන වෙළඳපල

ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව ඉදි කෙරේ. 




 
 
Top