දකුණු ආසියාවේ වයසකම කත මිය යයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

දකුණු ආසියාවේ වයසකම මාතාව ලෙස සැලකෙන කෙහෙල්පන්නල බලත්ගමුවේ අපුල්ලනලෑ උක්කු මාතාව (117) පස් වැනිදා මිය ගියාය.කන් ඇසීමේ දුර්වලතාවයක් හැරුණු විට ඇයට වෙනත් අසනීපයක් නොවීය.

හැරමිටියක ආධාරයෙන් ගමන් කළ ඇය ලිස්සා වැටීමෙන් තුවාල ලබා සිටියාය.ඇය දරු අට දෙනකුගේ මවකි.මුණුපුරන්ගේ ගණන 31 කි.ඇගේ සැමියා වු යු ජී ජෝතියා වයස අවුරු 111 දී මිය ගියේය.




 
Top