මං දැන් පෙම්වතියක් අපි ළඟදීම බඳිනවා - දුලීකා මාරපන | Gossip lanka news Sinhala News Sinhala Cinema News

විවාහ වන වයස ප්‍රමාදවී යාලූ කෙනෙක් නෑ නෑ කියමින් සිටි ටෙලි නාට්‍ය නිළි දුලීකා මාරපන පෙම්වතියක් බවට පත්ව සිටින බවත් ළ`ගදීම විවාහවන්නට සූදානම් බවත් ගොසිප් ලංකා වෙත වාර්තා වුණා.
දුලීකා මාරපන සති අන්ත පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ ගැන එළිකර තිඛෙනවා.

ඔයා ආදරයෙන් පැරදුනාද?

එහෙම කියන්න බෑ. ගොඩක් වෙලාවට ඒක පාර්ශ්වීය ආදරයක හිටියෙ. ප්‍රේමය කියන්නෙ අතිශය සුන්දර දෙයක්. මගේ
ජීවිතයේ ඒ ඒ කාලයට

මම ආදරය අත්දැකලා තියනවා. පළමු ආදරය විවාහයෙන්ම කෙළවර වියයුතුයි කියලා නියමයක් නැහැ. ආදරය කරන්න වයස සීමාවකුත් නෑ.

ළඟදීම ඔයත් පතිනියක් වෙන්න යන බව ආරංචියි?

ඔව් මම දැන් පෙම්වතියක්. ඔහු මේ ක්ෂේත්‍රයේම කෙනෙක්.ළ`ගදීම විවාහය කෙරෙනවා. බොහොම පෞද්ගලික මට්ටමින් ඒ දේවල් කෙරෙන්නේ. මට ගැලපෙන්නේ මේ ක්ෂේත්‍රය ගැන දන්න මගෙත් එක්ක දිතු ගමනක් යන්න පුළුවන් කෙනෙක්.
ප්‍රමාදවී හේ ඔහුව මට මුණගැහුණා. විවාහයෙන් පස්සේ මං රංගනයෙන් සමුගන්නෙ නෑ.
 
Top