මම බ‍්‍රහ්මචාරී. මට ගෑනු පේන බෑ.. – වෙල්ගම | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තමන් කාන්තාවන් වෙනුවෙන්ම උපන්නෙක් යයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම ඊට සහමුලින්ම වෙනස් ප‍්‍රකාශයක් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙල්ගම මහතා පවසන්නේ මෙසේය.

‘මම ඉතිං හැමදාම සතුටින් ඉන්න මනුස්සයානේ. මම බ‍්‍රහ්මචාරී. මම කන්නේ කොළ වර්ග. අනික මට ඔය ගෑනු නම් පෙන්නන්න බෑ. අරහං’
 
Top