ජනාධිපතිවරයා හුළුගල්ලේ ගෙදර යවයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය අහෝසියි

වහාම ක‍්‍රියාත්මක වන පරිදි ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය අහෝසි කර තිබේ. ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක මොහාන් සමරනායක මහතා පැවසුවේ පෙරේදා සිට එය විසිරුවා හැරුණු බවයි.
ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කලේ ලක්ෂ්මන් හුළුගල්ලේ මහතාය.
සලාකා සූදු පොල වැටලු පොලිස් නිලධාරීන් 23 ක් මාරු කිරීමේ සිද්ධිය හුළුගල්ලේ මහතා ගේ තනතුර අහෝසි කිරීමට බලපා ඇතැයි වාර්තාවේ.
 
Top