ඩේවිඩ් පීරිස් සමාගම ‘චෙරි’ විකිණිම අත්හැර දමයි… | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල් ලිමිටඩ් විසින් ශ‍්‍රී ලංකාවේ අලෙවි කරනු ලැබූ ‘Chery’ මෝටර් රථ අලෙවිය නවතා දමන්නට එම සමාගම තීරණය කර තිබේ.

චීන ‘චෙරි ඔටෝ මොබයිල්’ සමාගම හා එක්ව ඇතිකරගෙන තිබූ ගිවිසුම අහෝසි කල බවත් පවසන
ඩේවිඩ් පීරිස් සමාගම මින් ඉදිරියට ශ‍්‍රී ලංකාව තුල තම සමාගම ‘Chery’ නියෝජනය නොකරන බවද දන්වා සිටී.
සමාගම් ආරංචි මාර්ග පවසන්නේ සමාගම් අපේක්‍ෂා වෙළඳපලක් ශ‍්‍රී ලංකාව තුල අත්පත් කරගත නොහැකි වූ බවයි.
 
Top