කුඩු චෝදනා ලද අගමැති සම්බන්ධීකරණ ලේකම් ලියුමක් ලියා ගෙදර යයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

දිවයිනට මෙතෙක් ගෙන්වා ඇති වැඩිම මත්කුඩු තොගය රැගත් කන්ටේනරය නිදහස් කිරීම සඳහා ලිපියක් යොමු කළ බවට චෝදනා එල්ල වූ අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ සම්බනධීකරණ ලේකම් කීර්ති ශ‍්‍රී වීරසිංහ සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ලිපිය අග‍්‍රමාත්‍යවරයා වෙත ඔහු භාරදී ඇතැයි වාර්තා වේ. කීර්ති ශ‍්‍රී වීරසිංහ ලේකම්වරයාගේ අත්සනින් යුතු එම ලිපිය මගින් ඔහු මෙවැනි කටයුත්තකට සම්බන්ධ වී නොමැති බවත්, එල්ල වන චෝදනා අසත්‍ය බවටත් පෙන්වා දී ඇත. 



 
Top