කාන්තා කටයුතු ඇමතිකම තමන්ට අයිති දෙයක් බවට ප්රවාහන ඇමති කුමාර වෙල්ගම පසුගියදා පවසා තිබුණා. මෙවර එය නොලැබුනත් ලබන මැතිවරණයෙන් හෝ එය ලබාගැනීමට ප්රාර්ථනා කරන බවයි ඔහු පවසන්නේ.
"ගොඩක් වාසනාවන්තයි කලුතර දිස්ත්රික්කයේ අය. ඒක තමයි අනුර විජේ මහත්තයට ජනාධිපතිතුමා හොඳ ඇමතිකමක් දුන්නේ. හැබැයි ඒකේ මට අයිති ඇමතිකමකුත් තියනවා. ඒකේ තියනවා
කාන්තා කටයුතු. අන්න ඒක මට දුන්න නම් හුඟාක් වටිනවා.
මම ප්රාර්ථනා කරනවා ලබන පාර මැතිවරණයෙන් පස්සේ මට දෙන ඇමතිකමේ කෙලවරකට හරි ඒක හම්බ වෙයි කියලා."
Home
»
»Unlabelled
» කාන්තා ඇමති කම මට ඕනමයි - කුමාර වෙල්ගම කියයි