දැරියක රවටා හදි කළ තරුණයා සැඟවිලා
ගාල්ල වරාය පොලිස් බල ප්රදේශයේ වයස අවුරුදු 14ක මුස්ලිම් දැරියක් අපහරණය කළ මුස්ලිම් ජාතික තරුණයකු අත්අඩංගුවට ගැනීමට වරාය පොලිසිය පියවර ගෙන තිබේ. මොහු මේ බාලවයස්කාර දැරිය රවටා ගෙනගොස් අපහරණය කර ඇති බව වාර්තා වේ.
ගාල්ල දෙල්ගහවත්ත ප්රදේශයේ තරුණයෙක් වන සැකකරු ප්රදේශයෙන් පැනගොස් සැඟව සිටින බව පොලිසිය කියයි.