අනූෂා කොල්ලෙක්ව හපලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News



නිළිකම, නටන්න ගයන්න දක්ෂ අනූෂා දමයන්ති හපන්නත් දක්ෂ බව වාර්තා වේ.

අනූෂා හැපීමට දක්ෂ බව හෙලිකර ඇත්තේ ඇගේ මව වන ජී.එච්. අයිරාංගනීය.

සිද්ධිය සැකවින් මෙසේය.

අනූෂා කුඩා කාලයේදී ඈ සමගÛ සෙල්ලම් කිරීමට අසල්වැසි නිවසක සිටි ඇගේ මවගේ සොයුරියකගේ පුංචි කොල්ලෙක්ද නිතර නිතර පැමිණ ඇත.

දිනක් මේ දෙදෙනාම යටිගිරියෙන් හඞනු අයිරාංගනීට ඇසී ඇත.

අයිරාංගනී ඔවුන් ආසන්නයට යන විට දෙදෙනාගේම අත්වලින් ලේ ගලමින් තිබී ඇත.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනාගෙන් විමසද්දී පවසා ඇත්තේ මොවුන් දෙදෙනා පදිංමින් සිටි පුංචි පා පැදියකට රන්ඞුවූ බවත්, අනූෂා අර කොලූපැටියාගේ අතින් ලේ එන්නට හපා කෑ බවත්, පසුව කොලූවාද අනූසාගේ අත ලේ එන්නට හපා කෑ බවයි.
 
Top