රජ කුමරියක් නිරුවතින් උපන් දිනයක් සමරලා (වීඩියෝ සහිතයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

රජ කුමරියක් නිරුවතින් උපන් දිනයක් සමරලා (වීඩියෝ සහිතයි

තායිලන්තයේ බලය මිලිටරි ජුන්ටාවක් විසින් අත්පත් කරගනිද්දී රජ පවුලේ ශ‍්‍රීරශ්මි කුමරිය ඉතා කෙටි යට ඇඳුමක් පමණක්(ඨ*ිඑරසබට* සහිතව උඩු කය මුළුමනින්ම නිරුවත්ව උපන්දින සාදයක් පවත්වා තියෙනවා.

ඒ බැංකොක්හි රාජකීය මන්දිරයේ තම සුරතල් බල්ලාගේ උපන්දිනය වෙනුවෙනි. ඇය උඩුකය මුළුමනින්ම නිරුවත්ව සුරතල් බල්ලාගේ උපන්දින කේක් කැපීමට සූදානව්වන අයුරු දැක්වෙන වීඩියෝව මේවන විට ලොව පුරා ප‍්‍රචලිතවී තිබෙනවා.

එහෙත් එකී වීඩියෝව දැක්වෙන ඵ්සකධබකසබැ වෙබ් අඩවිය තායිලන්තයේ වැසියන්ට නැරඹිය නොහැකි ලෙස අන්තර්ජාලයෙන් අවහිර කර ඇති බව කියැවෙනවා. එකී වීඩියෝව මෙසේ දකින්නට පුළුවන්.


 
Top