ඒවායින් නම් අඩුවක් නෑ | Gossip lanka news Sinhala News Sinhala Cinema News




මුතු තරංගා කියන්නේ ඔයාලා අපි කවුරුත් දන්න ජනප‍්‍රිය ඒ වගේම දක්ෂ නිළියක්නේ.

මුතු ඒක්දෙයකට විතරක් දක්ෂ එක්කෙනෙක් නොවෙයි කියලා අපි කවුරුත් දන්න කාරණයක්නේ.

ඉතින් මේ දවස්වල මුතු වැඩිය පෙන්නේ නැති නිසා අපි මුතුගෙන් කතා කරලා ඇහුවා මොකද මේ දවස්වල පෙන්නේ නැත්තේ වැඩිය කියලා.

එතකොට මුතු නම් අපිට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. මොකද අවුරුදු කාලය නිසා සංගීත සංදර්ශන වලින් නම් අඩුවක් නෑ. මේ දවස්වල සංගීත සංදර්ශන වලට ගිහින් ගෙදර එනකොට ටිකක් ? වෙනවා. ඊයෙත් එනකොට පාන්දර වුණා.
 
Top