ටාසන් යළිත් සනී ලියෝන් සමඟ | Gossip lanka news Sinhala News Sinhala Cinema News



ඩිස්කෝ ඩාන්සර්ල ඩාන්ස් ඩාන්ස්ල චිත‍්‍රපට හරහා ජනප‍්‍රියත්වය පත්වුණු ඉන්දිය චිත‍්‍රපට අධ්‍යක්ෂ සුභාෂ් අලූ‍ත් වැඩකට අතගහලා කියලා බොලිඩුඞ් පුරයේ අලූ‍ත්ම තොරතුරු වාර්තා වල සඳහන් ටාසන් කියන්නෙත් ඔහුව බොලිවුඩයේ ඉහලම තැනකට ගෙනියන්න සමත් වුණ ඔහුගේම චිත‍්‍රපටයක්නේ ඉතින් මේ චිත‍්‍රපටය නැවත නිෂ්පාදනය කරන්න ඔහු තීරණය කර තිබෙනවා

එකල මේ සඳහා රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ණසපස ණ්එන්ර සහ ්‍යැප්බඑ ඊසරවැ ඒ 1985 දී

කොහොම වුණත් දැන් දැන් බොලිවුඩය ආක‍්‍රමණය කරමින් ඉන්න ඉන්දු කැනේඩියානු චදබැ ිඒර සනී ලියෝන් මෙහි ටාසන්ගේ පෙම්වතිය ෙ–න් ගේ චරිතය හෙබවනු ඇතැයිද පැවසෙනවා

ඒ වගේම දක්ෂ සටන් නළුවකු වන ඪසාහමඑ න්‍්පපඅ්ක මෙහි ටාසන්ට පණ පොවනු ඇති

මෑතක ජනප‍්‍රිය වු වන් මෑන් ආර්මි කොමාන්ඩෝ ප‍්‍රධාන චරිතය හා ජොන් ඒබ‍්‍රහ්ම් ප‍්‍රධාන චරිත නිරූපණය කළ ෆෝසස් චිත‍්‍රපටයේ සතුරාගේ චරිතයට පණ පෙවූ ඪසාහමඑ එහි නිරූපණය කෙ*කඑත් සත්‍ය සටන් ජවනිකා ඇතැම් විට ඒ ලබපු ජනප‍්‍රියත්වයම ඪසාහමඑ ට ටාසන් චරිතය ලැබෙන්න හේතුවක් වෙන්න ඇති කියලයි බොලිඩුයේ තොරතුරු වල දැක්වෙන්නේ
 
Top