ලක්වාසීහු ජය සමරති | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය ජය ගැනීමත් සමග ලංකාවේ බොහෝ පෙදෙස්හි ක්‍රීඩාලෝලීහු රතිඤ්ඤා පත්තු කළහ.

කොළඹ ගාලු මුවදොර ඇතුළු ස්ථාන ගණනාවක පුළුල් තිර මගින් තරඟය නැරඹීමට අවස්ථාව සලසා තිබුණු අතර ඒ විශාල පිරිසක් ඒ වටා එක් රොක් වී සිටියහ.

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්කර දීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනපති ලංකා කණ්ඩායමට සුබ පැතීය.

වීඩියෝ සහ ඡායාරූප පහතින්











 
 
Top