සමාජ ජාල තහනම් නොකරන බව ජනපති සමාජ ජාලයට කියයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

සමාජ ජාල වෙබ් අඩවි/මාධ්‍ය තහනම් කිරීමේ අදහසක් නොමැති බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇතැයි නිල ට්විටර් වෙබ් අඩවිය සඳහන් කරයි.

තොරතුරු හා සන්නිවේදනය ප‍්‍රචලිත කිරීම සඳහා හැමවිටම ක‍්‍රියාකරන ආණ්ඩුවක් ලෙස එවැනි පියවරක් ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි එහි සඳහන් කර තිබේ.

එම ප‍්‍රකාශය ඇතුළත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ට්විටර් සමාජ ජාල වෙබ් අඩවි ඡායාරූපය පහත දක්වා ඇත.

 

 
Top