අනේ දරුවනේ මම රජෙක් නෙමෙයි.. භාරකාරයෙක් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තමන් රජන් නොවන බවත් මෙරටේ භාරකාරයා පමණක් බවත් ජානාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මාකදුර මහ විද්‍යාලයට වසර සියයක් පිරීම නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති උත්සවයක් අමතමිනි.

එහිදී ජනාධිපති රාජපක්‍ෂ මහතා මෙසේද කීය.


‘මම මෙහෙට එද්දී මේ දරුවෝ මට කිවිවා ආදරණීය රජතුමා කියලා. අනේ දරුවනේ මට ආදරණිය පියානෙණි කියලා කිව්වා නමි මම ගරුකරනවා ආශිර්වාද කරනවා. මම රජෙක් නෙමේ. මම හැමදාම කියන්නේ මම තාවකාලික භාරකරයෙක් විතරයි’
 
Top