රූපවාහිනී වැඩසටහනකට සතුන් මරා දැමු නිවේදිකාව | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ඇමරිකානු ජාතික නිවේදිකාවක් සතුන් දඩයම් කරනා රූපවාහිනී වැඩසටහනක් අතර තුරේදී මරා දමනා ලද විශාල සිංහයෙකුගේ ජායාරුපයක් ට්විටර් ඔස්සේ ප්‍රචාරය කිරීම නිසා ඇයට බොහෝ අපවාද එල්ලව තිඛෙනවා.
Melissa Bachman නමැති නිවේදිකාව දකුණු අප්‍රිකාව තුලදී සිදුකරන ලද ඔවුන්ගේ වැඩ සටහනේ රූපගත කිරීමක් අතර තුර මෙලෙස සිංහයෙක් ඇතුළු සතුන් රැසක් මරා දමා ඇති බවයි කියවෙන්නේ.
පහත දැක්වෙන්නේ මේ රූපවාහිනී වැඩසටහන පිලිබදව වීඩියෝවක් හා ඇය විසින් ට්විටර් ඔස්සේ ප්‍රචාරය කර තිබු ජායාරුප කිහිපයකුයි.







 
Top