දහවල් නිවසක දර පලා රාත්‍රියේ එහි කතක් දූෂණය කරලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

දහවල් කාලයේ නිවසක දර පලා දෙන්න පැමිණි පුද්ගලයෙක් රාත්‍රියේ යළි පැමිණ එම නිවසේ සිටි 57 හැවිරිදි කන්තාවක් දූෂණය කොට පළා ගොස් තිබේ. බදුල්ල, උඩුවර ප්‍රදේශයේ මෙසේ සිදු වී ඇත්තේ ඊයේ (08) රාත්‍රී 9 ට පමණය. මෙම කාන්තාව එදින රාත්‍රියේ පාර්සලයක් ලැබෙන බවට නිවසේ සිදු වූ කතාවක් අනුව එම පාර්සලය රැගත් පුද්ගලයා මෙන් වෙස් වළාගෙන නිවසට ඇතුළු වී මෙම අපරධය සිදු කර තිබේ. එම අවස්ථාවේ මෙම කාන්තාවගේ සැමියා බැහැරක ගොස් සිට ඇත. බදුල්ල පොලිසියට ලැබුණ පැමිණිල්ලක් මත සැකකරු අද (09) අත්අඩංගුවට ගෙන ඇත.
 
Top