සතොසෙන් අඩු මිලට එළවළු | Gossip lanka news Sinhala News Sinhala Cinema News

සතොස හරහා එළවළු අලෙවි කිරීමේ අලෙවි සැල් ජලය තවත් පුළුල් කිරීමට තීරණය කර ඇති අතර සමුපාකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ අලෙවි සැල් 30 කින් වෙළඳ පොලට වඩා අඩු මිලට එළවළු අලෙවි කිරීම ආරම්භ කර තිබේ.

ඒ අනූව එම සතොස වෙළඳ සැල් තුලින් වෙළඳ පොලෙහි පවතින මිලට වඩා අඩුවෙන් එළවළු මිලට ගැනීමට ජනතාවට පහසුකම් සැලසේ.
 
Top