උසස් පෙළ ප්‍රතිඵල අද අන්තර්ජාලයට | Gossip lanka news Sinhala News Sinhala Cinema News


අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) 2012 විභාගයේ ප්‍රතිඵල අද (30දා) රාත්‍රියේ අන්තර්ජාලයට මුදාහරින බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා කියයි.

විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය සෑම විෂයකම ඉසෙඩ් ලකුණු සැකැසීමෙන් පසු මහාචාර්යවරුන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවකින්ද, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයෙන්ද, දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරි කමිටුවකින්ද නැවත පරීක්‍ෂා කර තහවුරු කිරීමෙන් පසු අවසාන ප්‍රතිඵලය නියම කෙරෙන බවත් කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
 
Top