සංචාරක වීසා මත වැඩ කළ ඉන්දීය ජාතිකයා අත් අඩංගුවට | Gossip lanka news Sinhala News Sinhala Cinema News


සංචාරක වීසා මත පැමිණි ඉන්දීය ජාතිකයෙකු කොක් අඩිචෝලි ප්‍රදේශයේ ගොයම් කපන යංත්‍රයක ක්‍රියාකරුවෙකු වශයෙන් රැකියාවක් කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරු වරද බාර ගත් හේතුවෙන් රුපියල් 5000 ක දඩයක් නියම කර ඇත
 
Top