නැන්දම්මා මැරීමට ලේලිය දැරූ තැත වරදී | Gossip lanka news Sinhala News Sinhala Cinema News

කඩයේ සේවකයකු ද සමග මහ රෑ කළු ඇඳ පිහියක් ද, අත්වැසුම් ද රැගෙන නැන්දම්මා මරා මුදල් හා රන් අබරණ පැහැරගැනීමට ගිය බව කියන පනස් හැවිරිදි කතක සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලීසිය කියයි.

නැන්දම්මාගේ ගෙදරට තාප්පයකින් පණිද්දීම අල්ලාගත් බව පොලීසිය පවසයි.

පොලීසියට කලින් ලැබුණු ඔත්තුවක් අනුව පොලීසිය එහි සැඟවී සිට ඇත.

මේ කාන්තාව කඩකාරියක් බවත්, ඇගේ සැමියා ඇමෙරිකාවේ සිටින බවත් පොලීසිය කියයි.
 
Top