ලෝක තරුණ සමුළුවට සමගාමීව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් සමාජ වෙබ් අඩවිය හරහා සමුළුවට සහභාගි වී සිටින තරුණ තරුණියන් සමග සජීවීව සංවාදයේ යෙදුණේය..
එහිදී ට්විටර් සාමාජිකයෙකු විසින් ලංකාවේ ෆේස්බුක් හා ට්විටර් වැනි සමාජජාල තහනම් කිරීමේ සූදානමක් ඇත්දැයි විමසා තිබුණි. එයට පිළිතුරු ලෙස ජනපතිවරයා පවසා තිබුනේ මෙවැන්නකි.
"මගේ ෆේස්බුක් එකේ සාමාජිකයන් ලක්ෂ තුනකට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා..ට්විටර් එකේ සාමාජිකයන් විසිපන්දහසක් ඉන්නවා..මොකටද සහ ඇයි මම ඒවා බ්ලොක් කරන්නේ? මම ඒවා බ්ලොක් කලොත් මගේ පුතාලා ගෙදර විප්ලවයක් කරාවි.."
Home
»
»Unlabelled
» FB, Twitter තහනම් කලොත් මගේ පුතාලාගෙන් මට විසුමක් නෑ