වෙසක් පොහෝ දින ගවයන් සොරකමේ ගිය පුද්ගලයන් දෙදෙනකු ඊයේ (14) අලුයම බද්දේගම කුඹලාමළහේන ප්‍රදේශවාසීන් විසින් අල්ලා බද්දේගම පොලීසිය වෙත භාරදී තිබේ.
ඊයේ අලුයම 12.30ට පමණ බද්දේගම කුඹලාමළහේන විහාරස්ථානයට මීටර් පන්සියක පමණ දුරින් බැඳ සිටි එළ ගවයන් තිදෙනකුවෑන් රථයකින් පැමිණි සිව් දෙනෙකු විසින් වෑන් රථයට පටවා ගැනීමට උත්සාහ දරා තිබේ.
මෙය දුටු ප්‍රදේශවාසීන් විසින් ගවයන් පටවාගැනීමට උත්සාහ කළ ගව සොරුන්ගෙන් දෙදෙනකු හා ඔවුන් පැමිණි වෑන් රථය අල්ලාගෙන බද්දේගම පොලීසිය වෙත භාරදී ඇත
.එහිදී ප්‍රදේශවාසීන්ගේ පහරකදීමට ලක්වූ ගව සොරුන් දෙදෙනා තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ගාල්ල මකුළුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Bfha w¨hu 12'30g muK noafoa.u l=U,du
fuh ÿgq m%foaYjdiSka úiska .jhka mgjd.ekSug W;aidy l< .j fidrekaf.ka fofokl= yd Tjqka meñ‚ jEka r:h w,a,df.k noafoa.u fmd,Sish fj; Ndr§ we;
'tys§ m%foaYjdiSkaf.a myrl§ug ,lajQ .j fidreka fofokd ;=jd, ,nd .d,a, lrdmsáh frday,g we;=<;a lr ;sfí'isoaêhg iïnkaO iellrejka .d,a, ul=¿j m%foaYfha mÈxÑlrejka jk w;r" isoaêh iïnkaOfhka noafoa.u fmd,Sish mÍlaIK mj;ajhs'