අපහසුතා
අවම කරගන්න
මේ කරුණු
පිළිපදින්න...
පැය ගණනක් එකම ඉරියව්වෙන් සිටිමින් මෙවැනි දුර බැහැර ගමන් යෑම ඔබේ කයට මහත් අපහසුතාවක් ගෙන දීමට පුළුවන. විශේෂයෙන්ම දිගු වේලාවක් ජලය පානය නොකර සිටීම හා මුත්‍රා නොකර සිටීමෙන් මුත්‍රා ආසාදනවලට පහසුවෙන්ම ගොදුරු වේ.
ඇතැම් විට වැදෑමහ පහතින් පිහිටා ඇත්නම් ලේ වහනය වීම් පවා සිදුවීමට පුළුවන. මෙනිසා ඔබට දුරබැහැර ගමන් යෑමට සිදුවන්නේ නම් ගැස්සීම් රහිතව
Read more »
Home
»
»Unlabelled
» ප්‍රෙග්නට් කාලේ දුර ගමන් යන්න හොඳද?